Skip to main content

LNT online shop

 සැකසෙමින් පවතී.

Comments

Popular posts from this blog

Lnt Stylitz නව පාඨමාලා ලෙස E many හා බෑග් නිශ්පාදන පාඨමාලා ආරම්භ කරයි.

 NRL Academy හා එකව LNT Stylitz විසින් නව මුහුනු වරකින් බෑග් පුහුණූ පාඨමාලා ආරම්භ කර ඇත මෙහිදී විශේශ වන්නේ අප අත්වැල් බැදගත් මෙම ආයතය ක්ශේස්ත්‍රයේ වසර 21කට ආසන්න අත්දැකීම් පැවැතීම මෙන්ම ඉතා සරල බෑග් නිර්මායන පිලිබද කරුනු 

Lnt විසින් නොමිලේ කතිර මැහුම් වගු ලබාදීම ආරම්භ කරයි.

  Lnt Stylitz ආයතනය විසින් නොමිලේ........   Lnt Stylitz ආයතනය විසින් නොමිලේ කතිර මැහුම් වගු ලබාදීමෙ සේවවක් ආරම්භ කර ඇත. මෙම සේවාව මගින් ඔබ මෙතෙක් අපගේ කතිර මැසුම් පිලිබද ෆේස්බුක් පිටුව මගින් ලබාගත් පිටපත් ඩිජිටල් හා මුද්‍රිත පිටපත් ලෙස නිකුත් කිරීමට අප ආයතන විසින් තීරනය කර ඇත.       කිසිදු අපහසුවකින් තොරව නොමිලේ මෙම පිටපත් බාගත කරගත හැකි අතර අවශ්‍ය නම් එම පිටපත් මුද්‍රණය කරන නිවසට්ම ලබාදීමේ හැකියාවක්ද පවතී. එලෙසෙම ඔබට මෙම කාලයේදී අඩුමිලට එම සටහන් සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුවක් වේනම් ඔබට එයට අවශ්‍ය  නූල් වර්ග  රෙදිවර්ග මැසීමට අවශ්‍ය ආදාරක / රාමු   නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් මේ වනවිට අප ආයතන විසින් සකසා ඇත. නොමිලේ සටහන් ලබාදෙන සේවාව තවමත් යාවත්කාලින්න කරමින් පවතින බැවින් නුදුරු දිනයකදී මේම සේවාව ආරම්භ කරනු ඇත.